එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඔස්ටේ්රලියානු ජාතිකයකු වන ටේරවර් බේලිස් මහතා පත්කර ඇත.
එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ පළමු ඔස්ටේ්රලියානුවා වන්නේ ද ටේරවර් බේලිස් මහතාය.
‘අළු බඳුන’ තරගාවලිය ආරම්භ වීමට සති 16 ක කාලයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන 52 හැවිරිදි ටේරවර් බේලිස්ට එංගලන්ත කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම පැවරී තිබේ.