අන්තර්ජාතික පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග පවසයි.
මෙවර පැවැත්වෙන 20/20 ක්‍රිකට් තරගාවලින් පසු තමන් සිය අන්තර්ජාතික 20/20 ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව කුමාර සංගක්කාර ප්‍රකාශ කර තිබේ.