April 27, 2024

නිල උපදේශකත්වය ක්‍රිස් ඇඩම්ස්ට

අයර්ලන්ත හා එංගලන්ත සංචාරයේ නිල උපදේශකයා වශයෙන් ක්‍රිස් ඇඩම්ස් (Chris Adams) තෝරා පත් කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

44 වියේ පසුවන ක්‍රිස් ඇඩම්ස් මීට පෙර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.

මේ වනවිට ඔහු සසෙක්ස් (Sussex) කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)