April 26, 2024

යොවුන් චෙස් ශූරතාව මාතර රාහුල විදුහලට

චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික යොවුන් චෙස් ශූරතා තරගාවලියේ අවුරුදු14න් පහළ වයස් කාණ්ඩයේ පිරිමි ශූරතාව මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂදී මිරිස්සගේ ශිෂ්‍යයාට හිමිවිය.ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු චෙස් තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට ද ඒ අනුව ඔහු සුදුසුකම් ලැබිය.

Rate this item
(0 votes)