April 27, 2024

පාපන්දු තරගයක් වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී 

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියලීග් තරගාවලියේ ඒ ඛාණ්ඩයේ පාපන්දු තරග දර්ගා ටවුන් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සහ ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය අතර 26 වැනි දා කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

එම තරගාවලියේ ම සී ඛාණ්ඩයේ තරග කැන්ඩි යෝර්ක් ක්‍රීඩා සමාජය සහ කොම්රෑඩ්ස් ක්‍රීඩා සමාජය අතරත තරගය මහනුවර බෝගම්බර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජුපිටර්ස් ක්‍රීඩා සමාජය සහ තිහාරිය යූත් ක්‍රීඩා සමාජය අතර තරගය මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

Rate this item
(0 votes)