April 26, 2024

කාන්තා ක්‍රිකට් නායකත්වය චමරි අතපත්තුට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර ඇතිබව ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන නායකත්වයෙන් සමු ගැනීමෙන් හිස්වූ තනතුරට මෙම පත්කිරීම සිදුව ඇත.කණ්ඩායමේ  උපනායකත්වය මෙවර හිමිවී ඇත්තේ උදේශිකා ප්‍රබෝදිනී වෙතය.

Rate this item
(0 votes)