May 12, 2024

'හමුදාපති ඉවත් කළ යුතුයි' - සරත් ෆොන්සේකා  

February 10, 2015

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කර ඇති ඇතැම් පත්වීම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව හිටපු හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානයේ අද (10) දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ වත්මන් යුධ හමුදාපති ඉවත් කළ යුතු බව ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මේ අතර පසුගිය පෙබරවාරි 04 වැනි දා පැවැති නිදහස් සැමරුමට ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගී නොවූයේද එවැනි කාරණයක් මුල්කරගෙන බව වාර්තා විය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 February 2015 15:44