May 11, 2024

තිස්සට ඇති නීතිය විමල්ට නැත්තේ ඇයි? - බුද්ධදාසගෙන් දෝස්මුරයක් (VIDEO)  

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නැගෙන චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා ඉල්ලීමක් කරයි.

තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත්තේ කූඨ ලේඛන චෝදනාව මත නම් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හා බිරිඳට ඒ නීතිය බලනොපාන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයක් බව ඊයේ (03) මාධ්‍ය හමුවකදී පැවසීය.

විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳගේ සහ ඔහුගේ දරුවන්ගේ උප්පැන්න සහතික කූ‍ට අන්දමින් වෙනස් කර ඇති බව ඔහු පැවසීය.

මේ අතර පසුගිය සමයේ තමන් මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳව නගරාධිපතිවරයා කරුණු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 February 2015 07:21