May 11, 2024

'මෛත්‍රී පිළිසඳර' සම්පූර්ණ වැඩසටහන නරඹන්න (VIDEO)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන විද්‍යුත් නාලිකාවක විකාශය වන ප්‍රථම වැඩසටහන 'මෛත්‍රී පිළිසඳර' නමින් පසුගියදා රාජ්‍ය නාලිකාවන්හි විකාශය කෙරිණි.

“මෛත්‍රී පිළිසඳර”- පළමු පුරවැසියා සමග පළමු කතාබහ” යනුවෙන් නම් කර තිබෙන මෙම සංවාදාත්මක වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසිනි.

එහිදී ජනාධිපතිවරයා විශේෂ කාරණා කිහිපයක් ගැන හෙළි කළ අතර එම සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 February 2015 07:46