April 27, 2024

ඩී.ඒ. රාජපක්ෂ ගුණානුස්මරණ දේශනය අරලියගහ මැදුරේදී  

November 03, 2014

දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණානුස්මරණ දේශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 4.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

මෙවර දේශනය මහින්ද චින්තනයේ පදනම සහ අනාගත ශ්‍රී ලංකාව මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් පවත්වනු ලබයි.

මෙම ගුණානුස්මරණ දේශනය රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම වාර්ෂික ව සංවිධානය කරනු ලබයි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 03 November 2014 12:39