May 06, 2024

කතානායක නිල නිවසේ බජට් පාටියේ වියදම ලක්ෂ සීයක්? Featured

December 14, 2020

අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත් වූ සාම්ප්‍රද‌ායික භෝජන සංග්‍රහයට ලක්ෂ 100 කට අධික මුදලක් වැය වී ඇතැයි වාර්තා වේ.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සහකාර ආවතේව තනතුරුවලින් ඉහළට සිටින සියලු නිලධාරීන් හා ලේකම්වරුන් ඇතුළුව 700 කට ආසන්න පිරිසක් මෙම සාදය සඳහා ආරාධනා ලැබ සිටි බව දැනගන්නට ඇත.  

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම සාදය නොපැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලීමක් කර තිබුණි.  

 

Rate this item
(0 votes)
Last modified on Monday, 14 December 2020 13:29