May 06, 2024

ජනපති කාර්යාලයේ පැවැති ඇමැතිවරයෙකුගේ උපන්දින සැමරුම (PHOTOS)

ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම විසින් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ උපන්දිනය සැමරීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති එම රැස්වීමේදී අගමැතිවරයා ප්‍රමුඛ සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එක්ව කේක් කපා උපන් දින සැමරුමට එක්ව තිබිණි.

Image may contain: 1 person, standing and indoor

Image may contain: 1 person, standing, sitting and indoor

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2020 11:13