May 06, 2024

මැතිවරණය ජය පතා රනිල් දේවකන්නලව්වක

මැතිවරණ ජයග්‍රහණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පස්වරුවේ ඓතිහාසික කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලට පැමිණ දේව කන්නලව්වක් පවත්වා තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පත්තිනි දේවාලයේ විශේෂ පූජාවක් තබා ආශිර්වාද ලබා ගෙන තිබේ.

Rate this item
(0 votes)