May 04, 2024

මුතුහෙට්ටිගම ශ්‍රීලනිපයෙන් ඉවත් වෙයි - මහින්දගෙන් සාධාරණ පිළිතුරක් ඉල්ලයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත්විමට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම මහතා තීරණය කර තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මෙවර මැතිවරණයට තරග වැදීම සදහා ඔහුට නාමයෝජනා නොලැබීමයි. 

ඒ අනුව තමා පොදුජන පෙරමුණට එක් වෙන බවත් අගමැතිතුමා සාධාරණ උත්තරයක් දෙයි කියා අපේක්ෂා කරන බවත් මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

තමන්ට හිමි තැන ඉදිරි දේශපාලන ගමන සකස් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)