May 04, 2024

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගෙන් මෛත්‍රීට උණුසුම් පිළිගැනීමක්

September 26, 2018

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සැසිවාරයට සමගාමීව නිව්යොර්ක් පැලස්හි දී සංවිධානය කර තිබිණි.

එම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ද විශේෂ ඇරයුම් ලැබුණු අතර එහි දී ඇමරිකා ජනාධිපතිවරයා සහ එම ජනපති ආර්යාව විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ එම මහත්මිය ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

Rate this item
(1 Vote)