May 13, 2024

අගමැති එක්ක ඇමැති ගයන්ත උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වනදා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ බද්දේගම ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහන පැවැත්විණි.

ඒ අතරතුරදී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ එදිනට යෙදි තිබු උපන්දිනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පැමිණි මැති ඇමතිවරු සමග උත්සව භූමියේ සිට සැමරූ අයුරු.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 August 2018 18:44