April 27, 2024

යුද හමුදා ඉඩම “ෂැන්ග්‍රී - ලා සමාගමට“ විකුණු සින්නක්කර ඔප්පුව මෙන්න

රටේ ඉඩම් විදේශිකයින්ට පවරා දෙන බවට මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වේ.

නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ කොළඹ යුධ හමුදා මුලස්ථානය පිහිටි ගෝල්ෆේස් ඉදිරිපිට ඉඩම ෂැන්ග්‍රී - ලා හොටල්ස් ලංකා පුද්ගලික සමාගමට සින්නක්කරවම විකුණා දමා ඇති බව මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව විකුණා ඇති අදාල ඔප්පුවේ එම ඉඩම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් (රුපියල් මිලියන 8250ක්) මිලකට විකුණා තිබේ.

එම ඔප්පුවේ “සදාකාලයට ම නිරවුල්ව භුක්ති විදීම පිණිස මෙයින් පවරා දෙම්හ.“ යන වගන්තියෙන් එම ඉඩම ෂැන්ග්‍රී - ලා හොටල්ස් ලංකා පුද්ගලික සමාගමට සින්නක්කරව විකුණා ඇති බව සනාථ වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු එම ඔප්පුවේ පිටපතක් පහතින් දැක්වේ.

Image may contain: text

No automatic alt text available.

No automatic alt text available.

No automatic alt text available.

Rate this item
(3 votes)
Last modified on Friday, 28 July 2017 15:16