May 10, 2024

දින 100 අවසානයේ ආණ්ඩුව ගැන අගමැති කළ හෙළිදරව්ව (VIDEO)

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසන් දිනය වන්නේ ඊයේ (23) වන අතර ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ වී අවුරුදු 35කට පමණ පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) ප්‍රථමවරට එම නාලිකාවේ වැඩසටහනකට සහභාගී විය.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙහෙයවන සත්‍යාගාරයේ 10 වැනි වැඩසටහනට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ස්වාධීන රූපවාහිනී සේවයට පැමිණ ඇත.

මෙම වැඩසටහනේදී යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල හා ඉදිරි ගමන් මග පිළිබඳව අගමැතිවරයා අදහස් පළ කළේය.

එම සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න    

Rate this item
(3 votes)
Last modified on Saturday, 25 April 2015 00:44