May 10, 2024

'බැසිල් ආ සැණින්' බැසිල් ගැන මර්වින් කී කතාව (VIDEO)   

බැසිල් රාජපක්ෂ ගැන තමාට ප්‍රශ්නෙකුත් නොමැති බවත් ඔහු ආවේ නැත්නම් ඔහු ගෙන්න බලය ආණ්ඩුවට තිබෙන බවත් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී ය.

“බැසිල් රාජපක්ෂ මහතා කළ ගුණ නොදන්න මුල අමතක කරපු. මුල අමතක වෙන හිටපු තැනට පවා ගෞරව නොකරන කෙනෙක් එතුමා. ආවේ නැත්නම් එතුමා ගෙන්න බලය තියෙනවා ආණ්ඩුවට. එතුමා සැකකරුවෙක් නම් එන්න ඕන.“ යැයි මර්වින් සිල්වා මහතා සඳහන් කළේය.

“එතුමාගේ කාන්තා සංවිධානය ඉතා බලවත්. බැසිල් රාජපක්ෂ ගැන මට ප්‍රශ්නෙකුත් නෑ.“ යැයි හෙතෙම පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 April 2015 21:53