May 14, 2024

මහින්ද අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 23 හෝ 24 යන දිනවල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ කට උත්තරයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වේ. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 20 April 2015 16:21