May 13, 2024

සිව්දෙනෙකු සමඟ අගමැති ඉන්දියාවට 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (18) පෙරවරු 7.40ට පමණ  ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 165 දරන යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ කොචින් බලා පිටත්ව ගිය බව ඒෂියන් මිරර් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් සිව්දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය බවද ඔහු පැවසී ය.

කටුනායක - ටී.කේ.ජී. කපිල

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 April 2015 02:00