May 13, 2024

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට අළුත් මුහුණු දෙකක්

වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය අර්ජුන රණතුංග සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පත්කර තිබේ.

වරයා හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කෙට ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඔහු අත්තනගල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංචිධායකවරයාද වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 17 April 2015 13:36