May 09, 2024

‘රටම අනතුරේ‘ අධිෂ්ඨාන පූජාව ඇරඹෙයි - හිටපු ඇමතිවරු මන්ත්‍රීවරුත් එයි (PHOTOS)

‘රටම අනතුරේ - මහ සඟරුවන පෙරට වඩී‘ මහා අධිෂ්ඨාන පූජාව මීට සුළු මොහොතකට පෙර කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ආරම්භ විය.

භික්ෂූන් වහන්සේලා 5000 නමක් මෙම මහා අධිෂ්ඨාන පූජා පින්කමට වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරුන් හා පලාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී සිටියහ.

එහි ආරම්භක දර්ශන සහිත ඡායාරූප පහතින් දැක්වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 April 2015 11:30