May 09, 2024

විපක්ෂ නායක ධූරය හිමිවිය යුත්තේ කාටද? මහින්ද කතා කරයි (VIDEO)

වැඩි දෙනාගේ කැමැත්ත ලබාගන්නා පුද්ගලයා විපක්ෂ නායකවරයා විය යුතු බවත් ඒ බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා අවබෝධ කරගෙන ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (9) නාරාහේන්පිට - අභයාරාමයේදී වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

ඒ පිළිබඳ කතානායකවරයා තීන්දුවක් ලබා දී ඇති බවත් දැන් එම තීන්දුව සන්ධාන මහ ලේකම්වරයා ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 10 April 2015 17:34