May 09, 2024

ඊලග ජනපති පාඨලී චම්පික? - ඊලග උපායමාර්ග ගැන රතන හිමි හෙළි කරයි (VIDEO)

ඉදිරි වසර 10තුළ හොඳ ශක්තිමත් නායකයෙකු බලයට ගෙන ඒමට සෑමවිමට හීන දකින බව ජාතික හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ පසුගියදා සිරස රූපවාහිනියේ පැවැති ඉලක්කය වැඩසටහනට එක්වෙමිනි.

“ඉදිරි වසර 10තුළ හොඳ ශක්තිමත් නායකයෙකු හදන්න ඒ නායකයා බලයට ගේනන වැඩපිළිවෙලක් ගැන හැමතිස්සෙම හීන දකිනවා. පැය 24ම කල්පනා කරන්නේ ඒක. පාඨලී චම්පික රණවක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. පාඨලී චම්පික ජනපති වුණොත් හුඟක් හොඳයි. බොහොම හොඳ දෙයක්. ඒක කරන්න පුළුවන්නම් බොහොම හොඳ දෙයක්. මොකක්ද ඒකේ තියෙන වැරැද්ද “ යැයි අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 April 2015 01:30