May 09, 2024

ගෝඨාභය දේශපාලනයට එයි (VIDEO)

බොහෝ දෙනෙකු දේශපාලනයට එන ලෙස ඉල්ලා සිටින බවත් මූලික වශයෙන් තමාගේ එවැනි අදහසක් නොතිබූ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“විවිධ හේතු නිසා මම එතනට තල්ලු වෙලා කියලා හිතෙනවා. මට හිතෙනවා මට එහෙම අවස්ථාවක් ලැබුණොත් ඒකට ඉදිරිපත් වෙන්න වෙයි කියලා. එහෙම පක්ෂයක් තෝරගෙන නෑ.“ යැයි ඔහු සඳහන් කළේය.

මේ නිසා ඉදිරියේදී තමන්ට ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සිදුවනු ඇති බවත් තවදුරටත් රටට සේවය කිරීමට තමන්ට උවමනා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)