April 28, 2024

ශ්‍රීලංනිපයේ විනය කැඩූ අයට වැඩ වරදී - චන්ද්‍රිකාගෙන් රතු එළියක් (VIDEO)

තවදුරටත් පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟදීම තීන්දුවක් ගැනීමට නියමිත බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.

‘තවදුරටත් පක්ෂයේ විනය අනුව කටයුතු කරන් නැති අයට හෙට අනිද්දා ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා. ඒ අයට විරුද්ධවත් විනයානුකූලව කටයුතු කරන්න. එතකල් අපි චාන්ස් එකක් දෙනවා. කැමති නම් ඇවිල්ලා හැදිලා කථාකරලා වැඩ ටික කරන්න‘ යැයි හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 06 April 2015 17:40