April 28, 2024

19 ගැන 'රජය කරන රැවටීම' ගැන පාඨලී 'සියල්ල හෙළි කරයි' (VIDEO)

මේවන විට ඉදිරිපත් 19 වැනි සංශෝධන පිළිබඳ තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඉන් සිදුවී ඇති බලගතු වරදවල් කිහිපයක් සිදු කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (04) සිරස රූපවාහිනීයේ පැවති ‘සටන‘ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

මෙය ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ධ බවත් මේවන විට ඉදිරිපත් කර ඇති 19 සංශෝධන විකෘති කර ඇති බවත් මෙය ඉදිරිපත් කළේ අගමැතිවරයා බවත් ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Monday, 06 April 2015 09:38