April 28, 2024

'සුන්දර මහින්ද' මහරාජාණන් කළ හැටි රාජිත හෙළි කරයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා පරාජය වීමට හේතුව නොදන්නා බවත් මහින්ද රාජපක්ෂත් ඒකාධිපතිවාදයකට ගිය බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) රාත්‍රී ස්වර්ණවාහීනී නාලිකාවේ විකාශය වූ ‘මහජන සේවය පිණිසයි‘ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

“ඔහුට සින්දු ලිව්වා මහරජාණෝ කියල ඔහු වාහනේ යනකොටත් ඒ සින්දුව අහගෙනයි ගියේ. වාහනේ රියදුරාලා කියනවා අහන්න ආසම සින්දුව ඒක තමයි කියලා. මහජනයාගේ හිටපු සුන්දර මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා අපි ආශ්‍රය කරපු දේශපාලඥයා වෙනස් වෙලා මහරජෙක් බවට පත් කෙරෙව්වා අපේම රටේ ඉන්න මෝඩ රැළක්“ යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම වීඩයෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)
Last modified on Friday, 03 April 2015 12:19