May 02, 2024

මහින්ද අගමැති කරන රත්නපුර රැළියේ සම්පූර්ණ වීඩියෝව (VIDEO)

‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික රැලි මාලාවේ තෙවැන්න මේවන විට රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණය අසලදී ආරම්භ විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බල කෙරෙමින් මෙම දැවැන්ත රැලිය පැවැත්වේ.

මෙම රැලියේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 19:04