May 02, 2024

'ඇවිල්ලම බලන්නකො' - රත්නපුර රැළිය ගැන මහින්ද කතා කරයි (VIDEO)

රත්නපුර පැවැත්වෙන රැළියට තමා සහභාගී වෙනවාද යන්න පැමිණ බලන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (25) පැවැත්විණ.

එම අවස්ථාවේදී රත්නපුර පැවැත්වෙන රැළියට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වනවාද යන්න මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසූවේ “ ඒක බලමු අපි ඇවිල්ලම බලන්නකො. අපිට කවදද අසුබ වුණේ රටට අසුබ විත්තිය පේනවා.“ 

 

Rate this item
(0 votes)