May 07, 2024

මහින්ද එන්නේ ‘එජනිස’ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ (නිවේදනය පහතින්)

එ.ජ.නි.ස. ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනය පිළිබඳ තීරණයක්  ගන්නේ නම්  ඒ සඳහා එ.ජ.නි.සන්ධානයෙන් ඉදිරිපත්වීම පිළිබඳව  විසම්මුතියක් (කිසිදු විරුද්ධත්වයක් නැහැ) නොමැති බව එ.ජ.නි.ස. මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න..

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 March 2015 12:27