May 07, 2024

'අපි එහෙම බය වෙන්නෙ නෑ' - චම්පික ආණ්ඩුව ගැන කතා කරයි (VIDEO)

තමා අදහස් පළ කිරීමේදී බිය වන්නේ නැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා වුවත් විවේචනය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (19) රාත්‍රී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමිනි.

“මම ඇවිල්ලා අදහස් පළ කරන්න වංගු ගහන්නේ නෑනේ.අපි එහෙම බය වෙන්නෙත් නෑනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරන්න වුණත් බයවෙන්නේ නෑනේ. එහෙම ප්‍රශ්ණයක් නෑ.“ යැයි ඔහු පෙන්වා දුන්නේය. 

එම සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 09:17