May 07, 2024

මහින්දගේ ආරක්ෂාවට දුන් පරිවාර රථ අඩුකරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබා දී ඇති    පරිවාර රථ අඩුකර කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති ආරක්ෂක අංශයට ලබාදී තිබුණු පරිවාර ආරක්ෂක රථ කිහිපයක් යළි බාරදුන් බව ආරංචි මාර්ග පවසයි.

මේදිනවල හිටපු ජනාධිපතිවරයා ජනතාව හමුවීම හා විවිධ උත්සව කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයක නිරත වනු දක්නට ලැබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 March 2015 11:19