May 03, 2024

චෝදනා පිළිබඳ 'ගෝඨාභය' සියල්ල හෙළි කරයි (VIDEO)  

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට නව රජයේ ජාතික විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවට පළවන වාර්තා සමාජායේ දැඩි කතාබහට ලක් විය.

පාවෙන අවිගබඩා සිදුවීම, රක්නා ලංකා අවි ගබඩාව ඇතුළු මෙවැනි චෝදානා ගණනාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (16) රාත්‍රී දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ 360 දේශපාලන වැඩසටහනේදී පිළිතුරු ලබා දුන්නේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 11:59