May 12, 2024

යහපාලනයෙන් කෙනෙහිළිකම් / ජාතික ආණ්ඩුව වෙනුවෙන් හරීන් තනතුරු අතහරින්න සූදානම් (VIDEO)

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවූ සටන එජාපය මැදිහත් වී සිදු කළද දැන් එජාපයට සිදු වන කෙනෙහිළිකම් ඉවසන් ඉන්නට සිදු වී ඇති බව ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැලිමඩ කැප්පැටිපොළ නගරයේ පැවැති රැස්වීමකදී හෙතෙම සඳහන් කළේ රට වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් ඇති කරන්නේ නම් තම තනතුරු පවා අත්හැරීමට සූදානම් බවය.

වීඩියෝව පහතින් නරඹන්න

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 09:13