May 07, 2024

මහින්ද පරදින බව කළින් දැනගත්තා - ෆවුසි හෙළි කරයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාද වන බව තමන් දැන සිටි බවත් හිටපු ජනපතිට ලක්ෂ 15කට වඩා වැඩියෙන් ඡන්ද විරුද්ධව තිබූ බවත් ශ්‍රීලංනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ ඊයේ (01) කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීමේ රැස්වීමකදීය.

“සමහර අය කියනවා තව අවුරුදු එක හමාරක් තියෙනවා මොකටද මැතිවරනෙට යන්නේ කියලා අහනවා. අපි දැන් මැතිවරනෙට ගිහිල්ලා වෙච්ච දේ දන්නවා නේ. මම දැනගෙන හිටියා අපේ ජනාධිපතිතුමා පැරදෙනවා කියලා. හේතුව ලක්ෂ පහලවට වැඩිය ජන්ද අපේ ජනාධිපතිතුමාට විරුද්ධව තිබුනේ මැතිවරණය වෙනකොට සුළු ජාතීන්ගේ ඡන්දෙ නෑ.“ යැයිද ඒ.එච්.එම්. ෆවුසි මහතා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 02 March 2015 15:56