දීර්ඝ කාලයක් රෝගාතුර ව සිටි ඔහු ජනාධිපති නිල නිවසේ දී මරණයට පත් ව ඇත.
දියවැඩියාවෙන්, හෘද රෝගයකින් සහ පිළිකාවකින් ඔහු පෙළුණ බව වාර්තා වේ.
හයිටි රාජ්‍යයේ ඒකාධිපති ෆ්‍රැන්සොයිස් ඩුවලියර් “පපා ඩොක්“ (Papa Doc) අවුරුදු 14 ක් බලයේ සිටීමෙන් අනතුරු ව මරණයට පත් ව තිබේ.