April 26, 2024

බැටළුවයි එළුවයි අලුත් ළමයෙක් හදයි

බැටළුවකු හා එළුවකු දෙමුහුන් කිරීමෙන් සිවුපාවකු බිහිකිරීමට අයර්ලන්ත ගොවියෙක් සමත් වී සිටී. එම නව සිවුපාවා ගීප් යනුවෙන් නම්කර තිබේ. මෙම සිවුපාවා නිරෝගීව සිටින බව ගොවිපොළ හිමිකරු පැඩී මර්ෆි කියයි

Rate this item
(0 votes)