April 26, 2024

අඟහරු ගැන කතා බහට 

නාසා ආයතනය අඟහරු වෙත යැවූ කියුරියෝසිටි රෝවර් යානය විසින් ගත් ඡායාරූපයක සටහන් වී ඇති දීප්තිමත් සුදු ආලෝකය පිළිබඳ මේ වනවිට විවිධ මත පළවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අපේ‍්‍රල් 03 වැනි දා ලබා ගෙන ඇති එම ඡායාරූපය මගින් අඟහරු ක්තිජයේ දිස්වන සුදු ආලෝකය පැහැදිලි ව සේයාගත කර තිබේ. 

කෙසේ වුව ද එය පිටසක්වල ජීවීන් පිළිබඳ සලකුණක් ලෙස සැළකිය නොහැකි බව නාසා විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරති.

Rate this item
(0 votes)