April 27, 2024

අතුරුදන් යානය ගැන තවත් හෝඩුවාවක්

අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ කළු පෙට්ටියේ සංඥාවලට සමාන සංඥාවක් ඔස්ට්‍රේලියානු නැවකට ග්‍රහණය කර ගැනීමට හැකි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නැවට සංඥා දෙකක් ලැබී ඇති අතර පළමු සංඥාව ලැබී පැය දෙකක් ඇතුළත දෙවන සංඥාව ද ලැබී ඇති බවයි. 

Rate this item
(0 votes)