April 26, 2024

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වැඩ අරඹයි 

ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් (Fast and Furious) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ පෝල් වෝකර්ගේ හදිසි මරණයෙන් අනතුරු ව අත්හිට වූ එම චිත්‍රපටයේ 07 වැනි කොටසේ වැඩ කටයුතු නැවත ආරම්භ කර තිබේ.

සිය පෝෂේ මාදිලියේ මෝටර් රථයෙන් අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් සිදු වූ හදිසි අනතුරකින් පෝල් වෝකර් මරණයට පත් විය.

ඔහුගේ එම හදිසි මරණය හේතුවෙන් අත්හිටුවා තිබූ චිත්‍රපටයේ වැඩ කටයුතු නැවත ශක්තිමත් ලෙස ආරම්භ කළ බව එහි අධ්‍යක්ෂ ජෙම්ස් වෑන් මහතා “ඉන්ස්ටග්‍රෑම්“ ඔස්සේ සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 03 April 2014 10:58