April 26, 2024

ඩයිනෝසර් පැටවෙක් බිහි කරයි

ලිවර් පූල් නගරයේ ජෝන් මූර් විශ්වවිද්‍යාලය ඩයිනෝසර් පැටවෙක් සාර්ථක ලෙස ක්ලෝනීයකරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩයිනෝසර් පැටවා “ස්පොට්“ ලෙස එම නම තබා ඇති බව එම විශ්වවිද්‍යාලයේ මධ්‍ය ප්‍රකාශකවරයෙක් සඳහන් කළේ ය.

එම ඩයිනෝසර් පැටවා නිර්මාණය කිරීම සඳහා ඩීඑන්ඒ ලබාගෙන ඇත්තේ ජෝන් මූර් විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ පොසිලවලිනි.

Rate this item
(2 votes)