April 26, 2024

බ්‍රිතාන්‍ය අගමැති හදිසියේම රෝහලට

කොරෝනා වයිරසය ආසාදනය වී ස්වයං නිරෝධානයේ සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න් හදිසියේම රෝහල්ගත කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරයි.

අගමැතිගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පරීපරීක්ෂණ සදහා (05) රාත්‍රියේදී ඔහු රෝහල් ගත කල බවද බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය කියා සිටී.

Rate this item
(0 votes)