April 26, 2024

ලෝකයේ කොරෝනා ආසාදනය වීම් ලක්ෂ 6 සීමාව පසු කරයි

ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 601,518ක් වාර්තා වෙන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය දත්තයන් වාර්තා කරයි. කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගයන් 27,000 ද ඉක්මවා තිබේ.

Rate this item
(0 votes)