April 27, 2024

ස්ටොක් හෝම් පවුලට මී කරදර 

ස්වීඩනයේ ස්ටොක් හෝම් පවුලේ මුළුතැන්ගේ තුළ මේ දිනවල වාසය කරන මීයන් පිළිබඳ වැඩි අවධානයක් සහ එය මූලික කතා බහට ලක් ව තිබේ.

වලිගයත් සමග සෙන්ටිමීටර් 40 ක පමණ විශාලත්වයෙන් යුතු එම මීයන් සොල්නා ප්‍රදේශයේ පවුලකට ද දැඩි බිය ගැන්වීම් සිදු කර තිබේ.

වසංගත රෝග පාලකයන් උගුල් යොදා ගනිමින් අනවසරයෙන් නිවාසවලට ඇතුළත්වන එම මීයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් කර ඇතැයි වාර්තා වේ.

එම මීයන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී නිවෙස්වල සිටින පූසන් මුළුතැන් ගෙවල් තුළට ඇතුළත්වීමට පවා මැළිකම් දක්වයි.

Rate this item
(0 votes)