April 26, 2024

අසැබි වෙබ් අඩවිවලට වයසින් වැට බැඳේ 

වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවිවලට ඇතුළත්වීමේ දී වයස තහවුරු කර ඇතුළත් විය හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව එංගලන්ත බලධාරීහු පවසති.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට සහ ඒ සම්බන්ධ තොරතුරු අඩංගු වෙබ් අඩවි තුළට කුඩා දරුවන් පිවිසීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට එංගලන්ත රජය ක්‍රියාත්මක විය යුතු බව එම බලධාරීන් පෙන්වා දේ.

ක්‍රෙඩිට් කාර්ඩ් සහ ඩෙබිඩ් කාර්ඩ් සමාගම් එම වෙබ් අඩවි ගෙවීම් කටයුතු කිරීම තහනම් කළ යුතු බවට එම සමාගම් ද වල බලා ගත යුතු බවට එම බලධාරීන් සඳහන් කරයි.

කෙසේ වුව ද එම ක්‍රියාදාමය නිෂ්ඵල ක්‍රියාවක් බව එක් විචාරකයෙක් ප්‍රකාශ කර තිබේ.

Rate this item
(1 Vote)