April 26, 2024

අභිනන්දන්ගේ රැවුල් හැඩයට ඉල්ලුමක්

පකිස්ථානයේ අත්අඩංගුවට පත්ව නිදහස් කෙරුනු ඉන්දියානු ගුවන් නියමු විංග් කමාන්ඩර් අභිනන්දන් වර්ථමාන්ගේ රැවුල් හැඩය තමාගේ මුවටත් එක් කරගැනීමට ඉන්දියානුවන් බොහෝ උත්සුක වෙමින් සිටී.
 
වීරයෙක් ලෙස සලකන අභිනන්දන් වෙනුවෙන් මේ වනවිට බැංගලෝරයේ එක්තරා බාබර්වරයෙකු එම රැවුල් හැඩය නොමිලයේම පුද්ගලයින් 650 දෙනෙකුට කපා දී ඇතැයි ද වාර්තා වේ.
රැවුල් විලාසිතාව කපා ගැනීමට පැමිණි තේජාස් චෞද්රි
Twitter හි @rohitfedup කළ පළකිරීම: Aapka #Abhinandan hai.. Proud of you solider !! #AbhinandanLook #AbhinandanMoustache
Rate this item
(0 votes)