April 26, 2024

චීනයේ ඩ්‍රැගන් ෆෘට්

නවීකරණ කෘෂිකර්මය සංවර්ධනය කිරීමෙන් දිළිඳුකම පිටුදැකීමේ මාර්ගයක් පෙන්වා දීමේ ප්‍රතිඵල මේ වන විට චීනයේ ග්‍රාමීය ප්‍රදේශ අත්විඳීමින් සිටියි. 2010 වසරේ දී එවක චීන උප ජනාධිපති ෂීන් ජින් පිං විසින් පෙන්වා දුන් මේ මාර්ගය ඔස්සේ එම ප්‍රදේශ අද විශාල විපර්යාසයකට ලක් වී ඇති බව දක්නට ලැබේ. අවම ආදායමක් ලබන කඩල, උක් හා ඉරිඟු වෙනුවට ඩ්‍රැගන් ෆෘට් හා කෙසෙල් ගෙඩි වගාවෙන් තෙගුණයක ආදායම් වැඩි වීමක් සමහර ගම්මාන වාර්තා කරනු ලබයි.

Rate this item
(0 votes)