April 26, 2024

බ්‍රිතාන්‍යයේ වසරේ කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පී සම්මානය මේගන්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට

December 15, 2018

බ්‍රිතාන්‍ය විලාසිතා සම්මාන උළෙලේ දී වසරේ කාන්තා ඇඳුම් නිර්මාණ ශිල්පී සම්මානය මේගන් මර්කල් ගේ මංගල ඇඳුම නිර්මාණය කළ ක්ලෙයාර් කෙලර් දිනා ගන්නා ලද අතර, එම සම්මානය ප්‍රදානය කිරීමට සියලු දෙනා පුදුම කරමින් මේගන් පැමිණ සිටියාය. වාර්තා වන අන්දමට ඇයගේ සහභාගිත්වය සියලු දෙනාට රහසක් වී ඇත.

ගැබිනියක ලෙස මෙවන් අවස්ථාවක ඇය දක්නට ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය වන අතර ඇයගෙන් සම්මානය ලබා ගැනීම පිළිබඳව විලාසිතා නිර්මාණ ශිල්පිනී කෙලර් අතිශයින් සතුටට පත් වූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)